This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 23 May 2019

අපි ඉතිහාසයක් ජීවත්කරන ජනතාවක්

කවුරුහරි හිතුවානම් සුමාන දෙකෙන් අමතකවෙයි කියලා, ඒගොල්ලන්ට වැරදිලා.

කිතුනුවෝ කියන්නේ අවුරුදු 2000කට කලින් මරාදාපු තමන්ගේ ශාස්තෘවරයාවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවත් තවමත් සමරණ පිරිසක්. සිය විශ්වාසය සහ ඇදහිල්ල නිසා සිය ජීවිත පරිත්‍යාගකල දහසකුත් එකක් සාන්තුවරු සමරණ මිනිස්සු. 

එහෙව් අපි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරාදැමූ අපේ නම් නොකල ප්‍රාණ පරිත්‍යාගීන්ව කිසිදා අමතක කරයිද? නැහැ. ඒ අපි ඉතිහාසයක් ජීවත්කරන ජනතාවක් නිසා. 

If anyone thought that everything will be forgotten in 2 weeks, I'm afraid they are wrong. 

Christians are not such people. They are still remembering their son of God who was killed 2000 years ago, and their saints who have sacrificed their lives for their belief and faith.

So do you think these people will forget the people who were killed in Sri Lanka's Easter Sunday massacre? I'm afraid it is not going to happen because we are the people who keep history alive. 

Marcus Priyabtha Perera
21/05/2019
(One month to Sri Lanka Easter Sunday Attack) 

5 comments:

  1. හැබැයි මාකස් අයියේ ක්‍රිස්තියානි ආගම ලෝකයේ ප්‍රධාන ආගමක් වුනේ නම් ප්‍රාන පරිත්‍යාගවන්තයන් නිසා නෙමෙයි. ඔයා කියන දේ ප්‍රායෝගික නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ හිතන හැටියට ක්‍රිස්තියානි ආගම ලෝකේ ප්‍රධාන ආගමවුනේ කොහොමද?

      Delete
  2. ප්‍රානපරිත්‍යාගකාරයො සිහිකරන එක හොදා
    ආගමේ නාමයෙන් ආසියාවෙ අප්‍රිකාවෙ දකුනු ඇමරිකාවෙ කල සමූලඝාතානත් සිහිකලොත් නේද හොද

    ReplyDelete
    Replies
    1. ආගම ප්‍රචාරයකල මිෂනාරීන් විසින් ආසියාවේ, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ සුදුකල සමූලඝාතනය මොනවාද? එකී ඝාතන ගැන ඔබ සතුව ඇති තොරතුරු මොනවාද? අරන් එන්න අපි ඒවා ගැන කතාකරමු.

      Delete