This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 16 April 2018

War proves nothing - යුද්ධය කිසිවක් සනාථ නොකරයි


Did war on Saddam Hussein prove that
he had weapons of mass destruction?
Did war on Libya Gaddafi prove that
he was the public enemy number one of the Libyan people?
War proves nothing !!
So how can the allied forces prove that
Syria's Assad uses chemical weapons 
against his own people? 
War proves nothing !!
The war could only provide the evidence 
for destruction and fatalities.
Destruction and fatalities only.

ඉරාකයේ සදාම් හුසේන්ට එරෙහි යුද්ධය
ඔහු සතුව සමුහ ඝාතක අවි තිබු බවක් සනාථ කලේද?
ලිබියාවේ ගඩාෆිට එරෙහි යුද්ධය
ඔහු ලිබියානුවන්ගේ අංක එකේ හතුරා බව ඔප්පු කලේද?
යුද්ධය කිසිවක් සනාථ නොකරයි !!
එසේනම්, මෙම යුද්ධය සිරියාවේ අසාඩ්
ඒරට වැසියන්ට එරෙහිව රසායනික අවි භාවිතාකල බව ඔප්පුකරන්නේ කෙසේද?
යුද්ධය කිසිවක් සනාථ නොකරයි !!
යුද්ධය හුදෙක් සාක්ෂය කරනුයේ 
විනාශය සහ විපත පමණි.
විනාශය සහ විපත පමණි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
16/04/2018 

1 comment:

  1. ඔය හැම හේතුවකටම යුද්ධයක් කරන්නෙ ඕන වුනේ ඇයි? සමහරවිට යුද්ධයක් නැති වුණානම් වෙන්නෙ විනාශය සහ විපත පමණි

    ReplyDelete