Marcus Priyantha Perera
Sunday, 19 April 2026
ස්නෝඩ්‍රොප්ස් යනු මල් පමණක් නොවෙයි - ඒවා සංකේතය
›
ස්නෝඩ්‍රොප්ස් වසන්තයේ මල් නොවේ. ඒවා සීත කාලයේ අවසන් සුසුම මැදින්, හිම පතළ මත හිස ඔසවන නිහතමානී ජීවිත සලකුණු වැනිය. වෙනත් කිසිදු මලක් ලෝකය වෙ...
Friday, 17 April 2026
Clash of Ideologies: Donald Trump vs. Pope Leo XIV
›
Georg Wilhelm Friedrich Hegel states in his well-known work Lectures on the Philosophy of Religion that “if the discord between intellectual...
Thursday, 16 April 2026
පාප්වහන්සේගේ මැදිහත්වීම ට්‍රම්ප්ගේ පදනම බිද දමයි ද?
›
බුද්ධිමය අවබෝධය හා ආගම අතර ඇතිවන අසංගතතාව නිසි ලෙස සංසන්දනය කර විසඳා නොගත්තහොත්, එය අවසානයේ බලාපොරොත්තු කඩවීමක් (නිරාශාවක්) බවට පත්වේ’ යැයි ...
Tuesday, 14 April 2026
සිංහල අවුරුද්ද ජාතිකෝත්සවයක් ලෙස වර්ධනය වූයේ 1914 පටන් ද??
›
1914 අප්‍රේල් 13 දින කොළඹ Victoria Park හි (වර්තමාන විහාරමහාදේවි උද්‍යානයේ) පැවැත්වූ සිංහල අලුත් අවුරුදු උත්සවය, නූතන සිංහල අවුරුදු සැමරුම...
Sunday, 1 February 2026
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු - "අනන්‍යතාවය කුමක්දැයි නොදන්නෙක්"?
›
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ රංග රීතිය පිළිබඳව ජර්මනියේදීම හැදෑරූ, නාට්‍යය හා රංග කලාව පිළිබඳ විශාරදයකු වූ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්යව...
1 comment:
Friday, 2 January 2026
නදීක ගුරුගේගේ කතාව: උපහාරයක් ද, දේශපාලන ප්‍රකාශයක් ද?
›
නදීක ගුරුගේ ලතා වල්පොලගේ අවමංගල්‍යය උත්සවයේදී පැවැත්වූ කතාව සම්බන්ධයෙන් මේ වනවිට යම් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. බොහෝ දෙනා උත්සාහ කරන්නේ, එම ක...
Monday, 29 December 2025
ලතා වල්පොල සහ ලතා මංගේශකාර් - සංස්කෘතික අනන්‍යතාවයේ සාරය
›
ලංකාවේ ලතා වල්පොල සහ ඉන්දියාවේ ලතා මංගේශකාර් අතර ඇති ප්‍රධාන වෙනස ලෙස මම දකින්නේ ඉන්දියාවේ ලතා මංගේශකාර් තම සංස්කෘතික අනන්‍යතාවය රැකගෙන, එය ...
›
Home
View web version