Marcus Priyantha Perera
Wednesday, 21 October 2020
පාස්කු ප්‍රහාරයට මාස 18යි: කොමිසම තවත් ප්‍රරචාරක ව්‍යාපෘතියක්ද?
›
පාස්කු ප්‍රරහාරය එල්ලවී අදට (21/10/20) වසරකුත් මාස 6ක් ගෙවී ගොස් ඇත. එහෙත් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන, රෝහල්වල සායනයන්ට නිතර ය...
Friday, 9 October 2020
ෆෝබෝස් සීගිරිය සොයාගැනීම සහ සුජිත් අක්කරවත්ත රන්තුක සොයාගැනීම
›
පහුගිය සැප්තැම්බර් 17 වෙනිදා දිනමිණ පුවතේ විශේෂාංගයට 'ෆෝබ්ස්ට උපුල්කන්ද පෙන්වූ රන්තුක' නමින් යුතු ලිපියක් ලියන සුජිත අක්කරවත්ත මහතා ...
Tuesday, 29 September 2020
මීගමුවේ නගරසභා සේවකයෙකුගේ ගිණුමේ ඇති කොටි ගණන් මුදල් කාගේද?
›
මේවට තමයි කියන්නේ බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා... මේ කියන තැනත්තාට කෝටි ගනන් සල්ලි ආවේ කොහෙන්ද? ඒවා කුඩු සල්ලි...
Sunday, 27 September 2020
(බූ)වැලි(කඩ) මත මාලිගා තනාගන්නා ලාංකිකයෝ
›
මේ සුමානේ අවසාන කරන්න බෑ බූවැලිකඩ ගැන කථා නොකර. අපරාදේ අර ජීවිත තුන. ගොඩනැගිලිවට නම් හෙනගහලා ගියාදෙන්. පව් අර අහිංසක පුංචි එකී. මහා උන්ගේ...
2 comments:
Wednesday, 23 September 2020
''අනේ මේ ධර්මපාලතුමාගේ ප්‍රතිමාව ඔයාට කොහෙන්ද?''
›
දැන් ටික කාලේකට පෙර අපේ ගෙදර ආව අපේ යාළුවෙක්ගේ බිරිදක් ඔය තියෙන Bust sculpture එක දැකලා පුදුමයෙන් වගේ ඇහැව්වා ''අනේ මේ අනගාරික ධර්මප...
6 comments:
Monday, 21 September 2020
පාස්කු ප්‍රහාරයට මාස17යි, කොමිසම බලධාරීන් නිදහස්කර නිලධාරීන් හිරකරයිද?
›
අද, 2020සේ සැප්තැම්බර් 21ක්වන දිනය විට පාස්කු ප්‍රාහාරයට මාස 17ක් ගතවී ඇත. එහෙත් අප කිසිවෙකුගේ හදවත් තුලින් පාස්කු ප්‍රහාරය පිළිබද ඛේදනීය ම...
Sunday, 20 September 2020
මීගමුවේ කොස් කෑම
›
මට මතක විදිහට දිවුලපිටියේ හෙන්පිටිගෙදර පියනන්ද හාමුදුරුවෝ 1965 ලියපු 'ගමක වෙනස' කියන නවකතාවේ එකතැනක කියනවා මීගමුවෙන් කත් බැදන් එන මා...
1 comment:
‹
›
Home
View web version