Marcus Priyantha Perera
Monday, 21 October 2019
පාස්කු ප්‍රහාරයට මාස 6යි, තුවක්කුව බැන්දේ කවුද කියලා තේරෙනවලු දඩයම කරේතියන් යද්දී
›
''තුවක්කුව බැන්දේ කවුද කියලා තේරෙනවලු, දඩයම කරේ තියන් යන විදිහෙන්" ඉහත පැරණි කියමන නැවත භාවිතයට පැමිණ ඇත්තේ සිය අපේ...
2 comments:
Friday, 18 October 2019
මීගමුවේ ක්‍රීඩකයින්ට මීටත් වඩා ඉහල පිළිගැනීමක් ලබාදීමට අවස්ථාව උදාවේවා!!
›
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේදී 20විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා නායකත්වයදී, තරග 3-0ට, 20විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්...
1 comment:
Tuesday, 15 October 2019
තුච්ඡ දේශපාලන වාසි සදහා පාස්කු ප්‍රහාරය භාවිතා කිරීමට විරුද්ධවෙමු!!
›
ලාංකීක කිතුනු ජනයාට එල්ලකල මෙලේච්චම ප්‍රහාරයක්වූ පාස්කු ඉරිදා ප්‍රහාරය දැන් දැන් ජනාධිපතිවරණ වේදිකාවේ ක්‍රමයෙන් අලෙවිකරණ තත්වයට නින්දිත ද...
4 comments:
Friday, 20 September 2019
පාස්කු ප්‍රහාරයෙන් මියගිය කිතුනුවන් මෙන්ම ජෝශප් පරරාජසිංහම්ද ශ්‍රී ලංකා රාජ්‍ය අනුග්‍රහයෙන් දියත්වූ ත්‍රස්තවාදයට ලක්වූ කිතුනුවෙකි
›
අප්‍රියල් 21 පාස්කු ප්‍රහාරය මෙන්ම 2005 දෙසැම්බර් 24දා රෑ නත්තල් පුජාවට සහභාගීවෙමින් සිටියදී මඩකලපුවේ සා. මරියා පල්ලිය තුලදී මරා දැමු දෙම...
7 comments:
Wednesday, 4 September 2019
මහාචාර්ය කාලෝ පොන්සේකා - ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ප්‍රතික්ෂේපවූ ඉහලම ප්‍රගතිශීලියෙක්
›
අසූ හය වසරක් (86) ආයු වළදා මහාචාර්ය කාලෝ පොන්සේකා මියගොස් තිබේ. වෛද්‍යවරයෙක්, මහාචාර්යවරයෙක්, ගුරුවරයෙක්, හේතුවාදියෙක්, සම සමාජකාරයෙක්, ජ...
3 comments:
Thursday, 18 July 2019
තිරිගු පිටි ගණන් ගියා නේද? ඇට ටිකක් එවන්නද?
›
පාන් හදන තිරිගු පිටි ලංකාවේ ජනයා අතර මුල්බැසගන්නේ වැඩි ඈතකදී නොවේ, දෙවන ලෝක යුද්ධ සමයේය. ඒ ශ්‍රී ලංකාවේ සහල් අවශ්‍යතාවය සපුරාගැනීම සදහ...
2 comments:
Tuesday, 2 July 2019
පාස්කු ප්‍රහාරයෙන් දරුවන් අහිමිවූ ඩෙන්මාර්ක් බිලියනපතියා ව්‍යාපාර කටයුතු කිහිපයකින් ඉවත්වේ. දැඩි ක්‍රියාමාර්ගයකට පෙළගැස්මක්?
›
සිය දරුවන් 04 දෙනා සහ භාර්යාව සමග ලංකාවේ නිවාඩුවක් ගතකරමින් සිටියදී ඉකුත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයට ලක්ව, කොළඹ Shangri-L...
2 comments:
‹
›
Home
View web version