Marcus Priyantha Perera
Friday, 30 September 2022
1672 බැලදියුස් ඇඳි මීගමුවේ පෘතුගීසි කොටුපවුරට සිදුවුයේ කුමක්ද?
›
1672 දී බැලදියුස් (Baldaeus) විසින් අඳින ලද 'මීගමුව කුරුළු ඇහැකින්' (Bird's eye view of Negombo) නම් චිත්‍රය පිලිබදව සාකච්ඡාවක් ...
3 comments:
Wednesday, 31 August 2022
පුටින් පොලොවේ ගැසු ගොර්බචොව්ගේ නොබෙල් තෑග්ග
›
සෝවියට් රැසියාවේ අවසාන පාලකයාවූ මිඛායෙල් ගොර්බචොව් (Mikhail Gorbachev) මිය ගොසිනි. ඔහු ගැන බොහෝ දෙනාට ඇත්තේ එතරම් ප්‍රසාදයක් නොවේ. සෝවියට් ද...
Friday, 15 July 2022
සුබ සහ යස
›
'සුබ සහ යස' හෙවත් කිරුල හුවමාරු කරමින් සිදු කරන ඓතිහාසික 'විහිළුව' ඇසුරින් ඒ නමින්ම අළුත් නාට්‍යයක් 1974 දී කරන සයිමන් නවගත...
Tuesday, 21 June 2022
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීම රටම වින්දිතබවෙන් ගලවා ගැනීමකි
›
අද ද 21 වෙනිදාවකි. 2019 අප්‍රියෙල් 21 පාස්කු ඉරිදා දින කිතුනු දේවස්ථාන තුනකට සහ කොළඹ සංචාරක හෝටල් කිහිපයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් එ...
Sunday, 19 June 2022
මගේ පොසොන් සිතුවිල්ල සහ මහරැජින උඩමළුවට යෑම
›
පසුගිය පොසොන් පොහෝදා මම මගේ Facebook පිටුවේ "මිහිදු හිමියන් බුද්ධාගම ගෙනඒම සංස්කෘතික ආක්‍රමණයක් නොවී පෘතුගීසින් ක්‍රිස්තියානි ආගම ගෙනඒ...
7 comments:
Wednesday, 18 May 2022
රනිල් වික්‍රමසිංහ සොයන අසඩක්ලා කවුද?
›
රනිල් වික්‍රමසිංහ ඊයේ (17/05/22) පාර්ලිමේන්තුවේ දී කියනවා එයා වැල් පාලමේ කොතනද ඉන්නේ කියලා දන්නේ නැහැල්ලු...ඒ කතාව සම්බන්ධ කලේ ඔහු ඊට පෙර දි...
6 comments:
Sunday, 15 May 2022
ලෝගු අත්හල ලීනස් සුවාමි
›
ලීනස් ජයතිලක ගේ මරණය ගැන අසා මම අතීශයින් දුක්වූවෙමි. මා ලීනස් ජයතිලකව හදුනන්නේ අසූව දශකයේ අගභාගයේ සිටය. ඒ බ්‍රිටෝ අය්යා හරහාය. පල්ලියේ තරු...
2 comments:
‹
›
Home
View web version