
මීගමුවේ ශාන්ත මරියා පල්ලිය: සම්භාව්‍ය යුරෝපියානු ගොතික්(Gothic) සහ බැරෝඔක් (Baroque) යන ගෘහ නිර්මාණ දෙකම එක ලෙස යොදා නිර්මාණය කල සුවිශේෂිය ශ්‍රී ලංකීය ගෘහ නිර්මාණයකි. 1874 දී ප්‍රංශ ජාතික විස්ත්‍රීන් පියතුමන්ගේ අප්‍රතිහත උත්සාහය නිසාම ඉදිවෙන මෙම දේවස්ථානයේ ඉදිකිරීම් අවසානවී ඇත්තේ ඉන් වසර 50කට පසුව 1922 දීය. එතෙක් පටන් අද
දක්වාම එහි කිරිගරුඩ (alabaster) ප්‍රතිමා, ඇතුල් වහලේ (ceiling), වීදුරු සහ බිත්ති චිත්‍ර සදහා විශේෂ ප්‍රසිද්ධියක් උසුලනයි. මහ වීදීය දේවස්ථානය, කොළඹට ගංගාරාමය මෙන්ද, මහනුවරට දළදා මාලිගය මෙන්ද, යාපනයට නල්ලුර් කෝවිල මෙන්ද මීගමුවට සුවිශේෂ ලකුණක් එක්කරයි.
Grand street, St. Mary’s cathedral is the biggest cathedral in Negombo. And, one of the most important Gothic and Baroque architectural structure in Sri Lanka. The church’s construction was started in 1874 and was completed after almost 50 years in 1922. Since, it was well known for its painted ceiling as well as alabaster statues. of various saints.
28/03/15.