tag:blogger.com,1999:blog-133738765035962263.post8884284804845377221..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: ඩබල් ඩෙකර් රථ මීගමුවේ නැවත දුවවමු ද ?Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-133738765035962263.post-64288424597322782572021-06-28T15:03:02.843-07:002021-06-28T15:03:02.843-07:00Great !!Great !!Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-36011503845106117412021-06-11T20:47:41.072-07:002021-06-11T20:47:41.072-07:00I also have travelled by Banduragoda School bus fr...I also have travelled by Banduragoda School bus from Banduragoda to Newstead Ngo. How interesting it was.Anonymoushttps://www.blogger.com/profile/06248299483528324856noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-81963873206694763952015-06-10T23:16:43.175-07:002015-06-10T23:16:43.175-07:00ඇත්ත ද, 2005 වෙනතුරුත් දිව්වානම් දැන් ඩිපෝ එකේ අහු...ඇත්ත ද, 2005 වෙනතුරුත් දිව්වානම් දැන් ඩිපෝ එකේ අහුමුලු වල ගාල් කරලා තියෙන එක අපරාදයක් !!!

Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-74195475733981035302015-06-10T23:14:50.658-07:002015-06-10T23:14:50.658-07:00හරියටම හරි, ඒ හැම බස් එකකම උඩ තට්ටුවේ වහල කොහේ හරි...හරියටම හරි, ඒ හැම බස් එකකම උඩ තට්ටුවේ වහල කොහේ හරි වැදිලා, ඒහින්දා මේ බස් වලට කලින් ඒවා දුවන පාර හදන්න ඕනෑ. මේ බස් ඒකාලේ ස්කොලේ ළමයින් සහ පෙම්වතුන් අතරේ තමයි වැඩිපුර ජනප්‍රිය.
Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-63195026418258750402015-06-10T22:04:17.459-07:002015-06-10T22:04:17.459-07:00ඔය වගේ ඩෙකර් 2005දි විතරත් මීගමුවෙ පාසල් සේවයටත් ද...ඔය වගේ ඩෙකර් 2005දි විතරත් මීගමුවෙ පාසල් සේවයටත් දාලා තිබ්බා. පාසල් සේවය නැති වෙලාවට මේකෙ ඩ්‍රැයිවරයා එක ළමයෙකුටවත් නවත්වන්නෙ නෑ බස් එක. නැවතුවමට පස්සෙ හරි මුලින් හරි නවත්වලා සෙනඟ බස්සලා ඉගිල්ලෙනවා. එවලෙට නම් අපි තියන්නෙ කෙලවෙලාම පල කියලා. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-55386815146974429772015-06-10T19:43:18.199-07:002015-06-10T19:43:18.199-07:00ඇත්තෙන්ම තට්ටු දෙකේ බස් වේගය අතින් කොහොම වෙතත්, වි...ඇත්තෙන්ම තට්ටු දෙකේ බස් වේගය අතින් කොහොම වෙතත්, විනෝදය ලබමින් ගමනක් නිවීසැනසිල්ලේ යන්න හරිම අගෙයි. තට්ටු දෙකේ බස් රථවල උඩ තට්ටුවේ පසුපසම ආසනය සහ යට තට්ටුවේ ඉදිරිපසම ආසන දෙක අපේ කාලයේ ප්‍රසිද්ධ 'පෙම් මුළු' වශයෙන් තිබුණා.

සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් තට්ටු දෙකේ බස්වල උඩ තට්ටුවේ වහලය ඉවත්කර ප්‍රයෝජනයට ගතහැකියි.

මේ ලිපියේ ඇති සෑම තට්ටු දෙකේ බසයකම වහලයේ ඉදිරිපස පරීක්ෂාවෙන් බලන්න. ඔබට පෙනෙනවා ඇති, ඒවා තැලී ඇති බව. මෙයට හේතුව, මාර්ගයේ ඇති ගස්, දුරකථන/විදුලි කණු, පාරට බර වැඩි ගොඩනැගිලි වල වහල, ආදියේ මේ බස් ගැටීම. ඒ නිසා මේ බස් නැවත යෙදවීමට පෙර ඒවා ගමන්කරන මාර්ග ඊට ගැලපෙන ලෙස සැකසිය යුතුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com