tag:blogger.com,1999:blog-133738765035962263.post879142782329013794..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: ඥානසාර සාධු අපිට මතක් කරන නිජබිමේ අයිතිය සහ සිංහල-බෞද්ධ වාර්ගිකත්වයේ බලහත්කාරයMarcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-133738765035962263.post-65249615882953078812017-05-24T01:41:50.799-07:002017-05-24T01:41:50.799-07:00ඒක ඇත්ත, මනෝ ගනේෂන් ඔය හාමුදුරුවෝ එක්ක හොද සංයමයකි...ඒක ඇත්ත, මනෝ ගනේෂන් ඔය හාමුදුරුවෝ එක්ක හොද සංයමයකින් සහ බුද්ධිමත්ව ඒ අවස්ථාවේදී කටයුතු කලා. සිංහල-බෞද්ධ කියන එකත් එක්ක තියෙන්නේ හීනමානයක් කියන දෙයට වඩා තියෙන්නේ ජාතිකත්වය පිළිබද ගැටළුවක්. ඒ කියන්නේ ශ්‍රී ලාංකික ජාතිකත්වයක් තුල නොලැබෙන ජාතිකත්වයක් වගේම ආරක්ෂාවක් සිංහල-බෞද්ධ වාර්ගිකත්වය තුල ඔවුන්ට ලැබෙන බවක් ඔවුන්ට ඒත්තුගන්වන්න උත්සහකරනවා. අනෙක් අතට එම උත්සාහය නිසාම සුළු ජාතීන් අතර හීතියක් මවනවා. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-85637387456325781982017-05-24T01:26:19.045-07:002017-05-24T01:26:19.045-07:00සාදු ඒක නියමෙට නෙමෙයි නාගෙන/ අනාගෙන කරනවා.
සාදු ඒක නියමෙට නෙමෙයි නාගෙන/ අනාගෙන කරනවා.
Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-68874039976438004152017-05-24T01:24:42.783-07:002017-05-24T01:24:42.783-07:00නැහැ, ජගත් එහේම ආගමීක හෝ වාර්ගීක රාජ්‍යයක් නොවිය ය...නැහැ, ජගත් එහේම ආගමීක හෝ වාර්ගීක රාජ්‍යයක් නොවිය යුතුයැයි කියන ඒක තමයි මගේ අදහස.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-76733943796150439752017-05-24T00:40:30.936-07:002017-05-24T00:40:30.936-07:00ලංකාව ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.ලංකාව ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-31506747727765489772017-05-23T15:09:03.088-07:002017-05-23T15:09:03.088-07:00රටවැසියා මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න අමතක කිරිමේ පහසුම ...රටවැසියා මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න අමතක කිරිමේ පහසුම මග අවධානය වෙනතකට යොමු කිරීමයි. දිනු දැය අනතුරේ කිව්වහම කළබල නොවුන පාර තව කට්ටියක් රට අල්ලන්න එනවා කියන එක තමයි ඒකට හොඳම ක්‍රමේ සාදු ඒක නියෙමටෙ කරනවාKawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-43231762501761232922017-05-23T15:07:37.499-07:002017-05-23T15:07:37.499-07:00This comment has been removed by the author.Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-74104814658154109582017-05-23T07:59:58.123-07:002017-05-23T07:59:58.123-07:00සිංහල බෞද්ධ රටක්ය කියන හැම වෙලාවකම අනියමින් ඊළාම්...සිංහල බෞද්ධ රටක්ය කියන හැම වෙලාවකම අනියමින් ඊළාම් වාදයට ආවඩන බව මේ මෝඩයො දන්නෙ නෑ.
ඔය ඇමතිවරය ඉතාම බුද්ධිමත් තර්කානුකූල පුද්ගලයෙක්. ඔහු හා සාකච්ඡාවකට දවසක් අපි ගියා. ඔහුට ඉක්මනින් යමක් තේරුම් ගන්නත් ප්‍රායෝගික විසදුම් වලට යන්නත් හැකියාව ඇති දක්ෂයෙක් බව අපට තේරුම් ගියා.
අපි කැමති වුනත් නැතත් ලංකාව බහුජාතික බහුවාර්ගික රටක්. 25% ක් ම මවුබස ලෙස දෙමළ කතා කරනවානම් තවමොනවද
මම හැම ආකාරයකම ස්වෝත්තමවාදයකටම විරුද්ධයි.
බෙදුම්වාදය ප්‍රවර්ධනය කිරීමටත් එක්ක.

සිංහල බෞද්ධ කියන වචනය එක්ක තියෙන්නෙ ඔබ වැනි අය නිතර මතුකරන විදියෙ අධිපතිවාදයක් නම් නෙමෙයි මාකස්. ඔතන තියෙන්නෙ බයක් සහ හීනමානයක්. ලංකාව තුල අනෙක් අය සුළු ජනකොටස් වුනත් ලෝකයත් එක්ක ගත්තම ඒ අය ඉතා දැවැන්තයන් බව ඔවුන් දන්නව. අපූරු පැහැදිලිකිරීමක් කලා පැරා. තමිල්නාඩුවත් එක්ක වෘත්තයක් ඇන්දොත් සිංහලයන් සුළුතරය . අරාබියත් එක්ක ලොකු රවුමක් ඇන්දොත් මහජාතිය මුස්ලිම් දෙවන සුළුජාතිය දෙමළ ,සුළුතරයෙත් සුළුතරය සිංහල.

නමුත් සිංහල බෞද්ධ කතාව බලවත් රටවල ස්වෝත්තමවාදයන් එක්ක සසදනවා. ඒක වැරදියි මෙතන තියෙන්නෙ ආත්මාරක්ෂාවක්. බයවෙන්න දෙයක් නැති බවත් මේ කරන දේවල් ප්‍රායෝගික නැති බවත් සිංහලයන් අවබෝධ කරගත යුතුයි. සුළුතර ජනකොටස් වලටත් චෝදනා තියනවා. ඔවුන් විදේශීය සංස්කෘති වල මෙරට ඒජන්තයන් ලෙස හැසිරෙන්න ගියාමත් අවුල්. දෙමල ජනයා තම ප්‍රධාන භූමිය ඉන්දියාව ලෙසත් මුස්ලිම්වරු තම ප්‍රධාන භූමිය ලෙස අරාබියත් සලකනවා. ඔවුන් ඒ රටවල ගනන් ගන්නෙ නැති එක වෙනම කතාවක්. ඒ වැඩ නිසාත් සිංහල බෞද්ධ ව්‍යාපාරවලට ශක්තිය ලැබෙනවා.
අපි කල යුත්තෙ ජාතික ආගමික ලෙස කොටුවීම් හැකිතාක් අවම කිරීමයි සිංගප්පූරුවෙ වගෙ.සුබෝධhttps://www.blogger.com/profile/03776999122306906767noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-76102568316284992212017-05-23T00:15:55.012-07:002017-05-23T00:15:55.012-07:00Disturbing. Extremist maniacs and/or opportunists ...Disturbing. Extremist maniacs and/or opportunists are everywhere. But, the silence of the sane, moderate people is disturbing.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com