tag:blogger.com,1999:blog-133738765035962263.post8446159938409099508..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: ඩෙංගු මර්ධනයට මීගමුවෙන් නව විසදුමක් !!!!!Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-133738765035962263.post-552324401470204682017-06-25T22:58:04.812-07:002017-06-25T22:58:04.812-07:00ඇත්තනේ අජිත්, ලුණුවතුර ළිංවලට කලවම්වෙලා දැන් තියෙන...ඇත්තනේ අජිත්, ලුණුවතුර ළිංවලට කලවම්වෙලා දැන් තියෙනවාටත් වඩා මීගමුවේ ළිංවල වතුර ලුණුරස වෙන්නත් පුළුවන්. කුඩා දිය කඩිතිවල මාළු මැරෙන්නත් පුළුවන්. කාණුවල මදුරු බිත්තර කකා ඉන්න ගෙම්බෝ මැරෙන්නත් පුළුවන්. ඒ අතර ඩෙංගු මදුරුවෝ මැරෙන්නත් පුළුවන්. මොහොමත් මේක නිවැරදි විසදුමක් නෙමේ. තාවකාලිකව හරි ඩෙංගු උවදුර පාලනය කරන්න ගන්න උත්සහයක් විතරයි. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-51276034836885546622017-06-25T14:09:02.794-07:002017-06-25T14:09:02.794-07:00ඔය මුහුදු වතුර දාල ඒවා පොලොවට ගියොත් අවට ළිං වල වත...ඔය මුහුදු වතුර දාල ඒවා පොලොවට ගියොත් අවට ළිං වල වතුර ලුණු රස වෙන්නේ නැත්ද ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com