tag:blogger.com,1999:blog-133738765035962263.post7082583280843069877..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: තරුණයන් 5 දෙනාගේ මරණය ගැන ලංකාවේ සහ බ්‍රිතාන්‍ය මාධ්‍යයන් කිව්වේ කුමක්ද ?Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-133738765035962263.post-7624526645604422282016-08-27T22:42:51.294-07:002016-08-27T22:42:51.294-07:00මම නම් එම වාර්ථා වල වරදක් දකින්නේ නෑ, විපතට පත් සි...මම නම් එම වාර්ථා වල වරදක් දකින්නේ නෑ, විපතට පත් සියළුදෙනා දෙමළ බව පැහැදිලි නිසා දෙමළ කීවාට වරදක් නෑ, ඔවුන් සියල්ල ශ්‍රී ලාංකිකයන්ද කියා අපැහැදිලි අවශ්තාවක ශ්‍රීලාංකිකයන් කියා වාර්තා කලොත් වැරදීනේ. ඔවුනතරින් එක් අයෙක්වත් සිංහලයෙක් වුනා නම් මාතෘකාව වෙනස් එකක් වෙන්න තිබ්බා. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-76226848368365946902016-08-27T18:18:20.134-07:002016-08-27T18:18:20.134-07:00මන්දයත් එම රාජ්‍යයන්ද, එම රටවල සමාජ ක්රමයන්ද, වෙන...මන්දයත් එම රාජ්‍යයන්ද, එම රටවල සමාජ ක්රමයන්ද, වෙනස්කම්වලට වඩා සමානකම් පදනම් කරගත් සමාජක්රමයන් බවට දීර්ඝකාලීන සමාජ, දේශපාලන අරගල ඔස්සේ වර්ධනයවී ඇති බැවිනි.

මේකෙන් අදහස් වෙන්නේ ලංකාවේ එහෙම නෑ. ඒ නිසා මෙහෙෙ පිස්සු කෙලින්න අවසරයි කියලද?
සමාජ දේශපාලන අරගල නිසාද තවමත් රජ පවුලක් ඉන්නේ.
ප්රංශයටනම් ඔය කතාව හරි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-28063988606045655862016-08-27T18:10:57.208-07:002016-08-27T18:10:57.208-07:00මිනිස්සු වතුර දැක්කම හොයන්නේ බලන්නේ නැතුව පනින්නේ....මිනිස්සු වතුර දැක්කම හොයන්නේ බලන්නේ නැතුව පනින්නේ.ඔහේ සමහර පැතිවල වඩදියට කොටුවෙලත් වැලිගම්පිටි යනවා .
පීනන්න දැනගෙන හිටියනං බේරෙන්න ඉඩ තිබුනද?

ඔහොම නොලියා මේ රටේ මිනිස්සු පත්තරේ ගනීද බං
අපිට සංවේදී වෙන්න ඕනෑ කරන අවම ප්‍රමාණය බොහොම වැඩියි
කණට ගහන්නා වගේ තියෙන්න ඕනි.
ඕක කියවලා මැරුණු අයගේ ජාතකේ කියවන්න පසුබිම සකස්කරලා තියන්නත් ඕනෑ.
අනික බං බෝම්බයක් පිපුරුනාම කීයක් මළාද කියල අහපු රටක් මේක.
සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.com