tag:blogger.com,1999:blog-133738765035962263.post6176508309382782194..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: සිංහල ඉතිහාසයේ හුදු 'කෙවුල් ගමක්' වූ මීගමුව පෘතුගීසීන්ට කුමන තැනක්වුයේද?Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-133738765035962263.post-88137907726189323232019-01-11T07:08:09.432-08:002019-01-11T07:08:09.432-08:00ඇත්තටම ඒ සංඛ්‍යාලේඛන විවාදාත්මකයි. මොකද එකක් පැහැද...ඇත්තටම ඒ සංඛ්‍යාලේඛන විවාදාත්මකයි. මොකද එකක් පැහැදිලි සහ නිරවුල් ජනසංඝණයක් නැති නිසා. අනෙක මෙහිදී මීගමුව කියන ප්‍රදේශයේ සීමා මායිම් මොනවාද? මට පෙනෙන විදිහට එය පැහැදිලිවම නූතන මීගමු නගර සීමාව ඉක්මවාගිය අලුත්කුරු කූරුවේ බොහෝ ප්‍රදේශ අයත්ව තිබු කලාපයක්. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-71840888600957513882019-01-11T02:00:53.421-08:002019-01-11T02:00:53.421-08:00අගනා ලිපියක්. කරුණු සාර්ගර්භයි සත්‍යයි. නමුත් මීගම...අගනා ලිපියක්. කරුණු සාර්ගර්භයි සත්‍යයි. නමුත් මීගමුවේ ජනගහනය ගැනකියන කොටස ට එකඟ වෙන්න බෑ, ඔය කියන කාලෙ මුලු ලංකාවෙම ජනගහනයත් 50,000 ඉක්මවන්නෙ නෑ. සමහර අය කියනවා පෘතුගීසීන් එනවිටලංකාවෙ සමස්ත ජනගහනය 25000 ක් පමන කියා.<br /><br />ඉතිහාසකරුවන් ජනගහනය ගැන කියන්නෙ බොහෝ විට අතිශයෝක්තියෙන්. දුටුගැමුනු රජුගේ කාලය ගන ලියපු අයත් ලක්ශගනන්වල සේනා ලක්ෂගනන් ජනයා කෙළිදෙලෙන් සිටින නගර ගැන ලියා තිබෙනවා. මට සිතෙන්නෙ දුටුගැමුනු යුගයෙත් රටේම ජනගහනය 10000 ක් පමන වන්නට ඇති.<br /><br />මීගමුව ව්‍යාජ ඉතිහාසයකට ගැටගැසීම පරාජය වීම නම් සතුටුයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com