tag:blogger.com,1999:blog-133738765035962263.post5702172340340471783..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: 'කුලියාපිටිය' කියන්නේ ලංකාවටමද ? ඉන්දියාවේ සහ ලංකාවේ මේ දිනවල වැඩියෙන්ම කථාකරන මාතෘකාව Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-133738765035962263.post-84418284737860495012016-03-05T22:45:17.719-08:002016-03-05T22:45:17.719-08:00අජිත් මොනවද ඔයා කියන්නේ ?
// මේ ආකාර අනන්තවත් ගැටළ...අජිත් මොනවද ඔයා කියන්නේ ?
// මේ ආකාර අනන්තවත් ගැටළු විවිධ පුද්ගලයන්ට නිතර සිදුවෙන ඉන්දියාවේ ජාතික මාධ්‍යවලින් මෙන්ම සමාජ වෙබ්අඩවිවලින්ද තනි පුද්ගලයන්ගේ ප්‍රශ්නවලට මෙතරම් අවධානයක් යොමුවනුයේ බොහෝ කළාතුරකිනි. විශේෂයෙන්ම සුවිශේෂී තත්වයක් යටතේ පමණි.//

//මෙම ප්‍රශනය ප්‍රවෘතියක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කිරීමට පෙර ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානයට ලක්කර අභ්‍යන්තර මට්ටමින් විසදා ඉන් අනතුරුව ප්‍රවෘතියක් ලෙස පලකලේ නම් ප්‍රශනය මෙතරම් දුර යන්නේ නැත.//

//අමතක නොකළයුතු කරුණක්වන්නේ අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්ව HIV ආසාධිත හෝ HIV ආසාධිත දෙමාපියන්ගේ දරුවන් ගණනාවක් ලංකාවේ පාසැල්වල ඉගෙනුම ලබන බවයි. එහෙත් එවැනි තත්වයක් තිබියදී පවා මාධ්‍ය සිය 'රේටින්' වැඩිකර ගැනීමට මෙම ප්‍රශනය issue එකක් ලෙස භාවිතා කර ඇතිබව පෙනේ. එමගින් අදාල ළමයාටත්, එම දෙමාපියන්ටත්, ගැමියන්ටත්, කුලියාපිටියටත්, සමස්ථ ශ්‍රී ලංකාවටත් විශාල අපකීර්තියක් සහ හානියක් සිදුවිය//

//මේ ආදී ලෙස ඉහත ළමයාගේ පුවත විවිධ ලෙස තම්බා, හෝදා, වියලා, නැවත නැවත ලුණු ඇඹූල් දමා විවිධ ලෙස සකසා එයම බුදමින් සිටී. දැන් එය ලංකාවේ ප්‍රධාන ජන මාධ්‍යවලට පමණක් සීමාවූ රෝගයක් නොවේ එය වෙබ් අඩවිවලද, නුතන සමාජ මාධ්‍ය ලෙස සැලකෙන බොලොග් අඩවි, Facebook දක්වාද පැතිරුණදෙයකි. නව තොරතුරු සොයා, නව ප්රවණතා හදුනාගෙන අළුත් පුවත් පලකරනු වෙනුවට ඔවූන් බොහෝ දුරට සිදුකරනුයේ තිබෙන දෙයක් තම්බාගැනීමය. කුලියාපිටිය හපකරන ඔවුන් සහ ඔවුන් මාතෘකාව කරගන්නා කුලියාපිටි වාසීන් අතර ඇත්තේ මොන වෙනසක්ද ?//

හොදින් කියවන්න එතකොට අවබෝධවෙයි !!!Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-43792323007628601352016-03-05T16:10:31.127-08:002016-03-05T16:10:31.127-08:00තරහ වෙන් එපා. ඔබ මෙතන සම්පුර්ණයෙන්ම වගේ වැරදියි. ඉ...තරහ වෙන් එපා. ඔබ මෙතන සම්පුර්ණයෙන්ම වගේ වැරදියි. ඉන්දියාවේ මාධ්‍ය තුලත් මේ වගේ දේ ඕන තරම් සාකච්චා කෙරෙනවා. කුල ප්‍රශ්න නිසා පාසලකට යන්න බැරි ළමයි ගැන හෙම. මෙතන සමජ ජාල ඇද්දේ මේක බලන් ඉන්න බැරිම තැන. ගිය සුමානේ ගිසිප් ලංකා එකේ විතරයි නිව්ස් එක දැම්මේ. පස්සේ දොස්තරලා ගියහම ගිහිල්ල මේ ළමයට ඒඩ්ස් නෑ කියද්දී ගම වැසියෝ ළමයි අස් කරගෙන ගිය. ඇමති ගම වැසියන්ගේ පැත්ත ගත්ත. ආණ්ඩුව කට වහගෙන හිටිය. අපකීර්තියට පත් වුනේ විහින්. ලමයව කොහොම හරි පාසලකට දාන්න බැරි වුනොත් ආයිත් මැදිහත් වෙනවා අපි නම්. ඔබේ තර්කය ඉතාම කණගාටුවට කරුනක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-43463923661023219542016-03-05T11:18:44.638-08:002016-03-05T11:18:44.638-08:00//මෙම ප්‍රශනය ප්‍රවෘතියක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර ...//මෙම ප්‍රශනය ප්‍රවෘතියක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කිරීමට පෙර ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානයට ලක්කර අභ්‍යන්තර මට්ටමින් විසදා ඉන් අනතුරුව ප්‍රවෘතියක් ලෙස පලකලේ නම් ප්‍රශනය මෙතරම් දුර යන්නේ නැත.// දැන් දරුවාට පාසැලක් සොයාගැනීම තවත් අමාරුයි කියලයි මට හිතෙන්නේMarcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-69166127865000549032016-03-05T10:27:36.205-08:002016-03-05T10:27:36.205-08:00කොහොමටත් අපේ රට ගොසිප් වලට කැමතියි, තෝසෙ වලටත් ඒ ව...කොහොමටත් අපේ රට ගොසිප් වලට කැමතියි, තෝසෙ වලටත් ඒ වගේමයි :-)
ඒ කොහොම උනත් මේ ලමයගේ ප්රශ්නය මේ විධියට තොසේ එක වගේ දෙපැත්ත දදා ඉන්නේ මාසයක් ගිහිල්ලත් තවමත් ඒ ලමයාට සාධාරණය ඉෂ්ඨ කරන්ට කාටවත් පුළුවන් වෙලා නැතිනිසා නේද? Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.com