tag:blogger.com,1999:blog-133738765035962263.post443834490566996469..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: සැමරීය හැකි යුද්ධ ජය යනු කුමක්ද?Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-133738765035962263.post-34357011704513718152016-05-22T13:13:54.428-07:002016-05-22T13:13:54.428-07:00මෙතනදී සම්පුරණයෙන්ම සිදුවී ඇත්තේ පෞද්ගලික ඇගයුම් ම...මෙතනදී සම්පුරණයෙන්ම සිදුවී ඇත්තේ පෞද්ගලික ඇගයුම් මතසිට නිගමනයකට එලබීම නෙමේද ? කවුද දෙමළ මිනිස්සු ඒ අය සුද්දො වගේ කියලා කියන්නේ, සිංහලයන් ඔවුන් තරම් කඩිසර නැහැ කියන්නේ? ඒවා සියල්ල පෞද්ගලික ඇගයුම් මතසිට එළබි නිගමන මිසක්. සත්‍යකරුණු ලෙස සැලකිය යුතු නැහැ නේද ජගත්!!!
Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-4677592208647315072016-05-22T13:08:33.033-07:002016-05-22T13:08:33.033-07:00මිනිස්සු වෙනස්වෙයි අනුර, ඒ අයත් වඩා යහපත් දේ තේරුම...මිනිස්සු වෙනස්වෙයි අනුර, ඒ අයත් වඩා යහපත් දේ තේරුම්ගනියි. හැබැයි කවදාද කියන්න දන්නේ නැහැ.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-45069844700795470192016-05-22T13:06:39.420-07:002016-05-22T13:06:39.420-07:00ඇත්තටම අපි කරන්න ඕනෑ ප්රශ්නය ඉවරකරන එකයි, ප්‍රශ්න...ඇත්තටම අපි කරන්න ඕනෑ ප්රශ්නය ඉවරකරන එකයි, ප්රශ්නය තියෙද්දි නායකයෝ ඉවරකරපුවහම ඒ අය වීරයෝ වෙනවා. ප්රශ්නය ඉවරකරපුවහම ඒවා මතුකරපු, ඒවාට නායකත්වය දුන් අයට පැවැත්මක් නැතිවෙනවා.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-46935361761862806452016-05-22T13:00:59.263-07:002016-05-22T13:00:59.263-07:00ඔව්,මේක කාලාන්තරයක් පුරා තියෙන ප්‍රශ්නයක්, ස්ථීර ව...ඔව්,මේක කාලාන්තරයක් පුරා තියෙන ප්‍රශ්නයක්, ස්ථීර විසදුමක් දෙන්න ඕනෑ. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-16894759421881574392016-05-20T04:41:58.763-07:002016-05-20T04:41:58.763-07:00ලංකාවේ දෙමළ ජාතිවාදය තමිල්නාඩු ජාතිවාදය හා සම්බන්ධ...ලංකාවේ දෙමළ ජාතිවාදය තමිල්නාඩු ජාතිවාදය හා සම්බන්ධ නොවීම අහම්බයක් නෙවෙයි. මන්ද මෙය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හා බැඳුනු එකක්. මේ ගැන නලීන් ද සිල්වා මහතා කරුණු දක්වා ඇති නිසා නැවත කීමේ අවශ්‍යතාවක් නෑ.
බ්‍රිතාන්‍ය බලපෑම නිසා සිංහලයන් අතර සිංහලයන්ට හානිකර මත 3ක් පැතිරුනා.
1. සුද්දො එන්න කලින් අපි හිටියෙ කොළ අතු ඇඳගෙන.
2. සුද්දො ආවෙ නැත්නම් අපි තාමත් කොළඅතු ඇඳගෙන.
3. අපේ සිංහල මිනිස්සු වගේ නෙමෙයි දෙමළ අය හරිම (උසස්/ හොඳ/ දක්ෂ/ බුද්ධිමත්/ කඩිසර) මිනිස්සු වර්ගයක්. (සුද්දො ලඟට ඉන්න උසස්ම මිනිස්සු වර්ගය)

මෙයින් මුල් අදහස් 2 ගැන ප්‍රමානවත් විවේචන තිබුනත් තුන්වෙනි කරුණ නිසි ලෙස සාකච්ඡා වී නෑ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-33335974973426334092016-05-19T07:25:28.107-07:002016-05-19T07:25:28.107-07:00මේවා ගැන කියනකොට කුණුහරුප කියාගෙන, කඩු පොලු උස්සගෙ...මේවා ගැන කියනකොට කුණුහරුප කියාගෙන, කඩු පොලු උස්සගෙන එන කස්ටියනේ ඉන්නේ අපේ රටේ. කවදාවත් තේරුම් ගන්නේ නැහැ. ලේ ම තමයි ඉල්ලන්නේ...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-33304001154999327272016-05-19T00:02:10.045-07:002016-05-19T00:02:10.045-07:00Atthatama api prabhakarange maranaya arthal ekak k...Atthatama api prabhakarange maranaya arthal ekak karaganne eyi. wijeweerata venama salakanne eyi, Prabhakaran demaleku nisa bhava mage hangeemai.jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-52460841032316124892016-05-18T23:36:24.711-07:002016-05-18T23:36:24.711-07:00අපේ සම හරක් මිනිස්සු තවමත් ඉන්නේ එක්දාස් අටසිය ගණන...අපේ සම හරක් මිනිස්සු තවමත් ඉන්නේ එක්දාස් අටසිය ගණන් වල මානසිකත්වයෙන්, ඒ මිනිස්සු දෙමළ ජනතාවටත් සිංහල ජනතාවටත් සම අයිතිවාසිකම් තියෙනව කියල පිළිගන්ඩ කැමති නෑ.මේකට නිසි පිළියමක් යෙදුවේ නැත්නම් නැවතත් උතුරේ යුද්දයක් ඇති වේවි, දකුණේ 71න් පසු 88වුණා උනා වගේ...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.com