tag:blogger.com,1999:blog-133738765035962263.post3530077218867694446..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: ආණ්ඩුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමිව මහා බැංකු අධිපති ලෙස පත්කළේ ඇයි ?Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-133738765035962263.post-34808427679834612232016-07-05T17:09:45.542-07:002016-07-05T17:09:45.542-07:00බර්ගර් දෙමළා කියන එකෙන් අදහස් කරන්නේ නරකයි කියන එක...බර්ගර් දෙමළා කියන එකෙන් අදහස් කරන්නේ නරකයි කියන එක නෙමෙයි. වර්ගය හැඳින්වීමයි. උදාහරණයක් හැටියට ලක්ෂ්මන් කදිරගාමරි කියන්නෙත් බර්ගර් දෙමලෙක්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-5276974814115382612016-07-05T17:04:22.324-07:002016-07-05T17:04:22.324-07:00උඩරට ගිවිසුමට විරුද්ධ ප්‍රභූ පිරිස තම විරෝධය දක්වන...උඩරට ගිවිසුමට විරුද්ධ ප්‍රභූ පිරිස තම විරෝධය දක්වන්න දෙමලෙන් අත්සන් කලා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-51864910767980234812016-07-05T00:06:23.772-07:002016-07-05T00:06:23.772-07:00@MPP,
රෝමන් අධිරාජ්‍යය කාලෙ යුරෝපයේ අති බහුතරයක ප්...@MPP,
රෝමන් අධිරාජ්‍යය කාලෙ යුරෝපයේ අති බහුතරයක ප්‍රභූන් හා උගතුන් ලතින් භාවිතා කලානෙ?

භාෂා යනු සන්න්නිවේදන උපකරණයි.
අපේ ජාතිමාමකයො ඉන්ග්‍රීසි වචනයක්වත් පාවිච්චි කරන සිංහල නිවේදකයින්ට බනිනවා. ඔය තරම් ජාතිකත්වය තියනවයි කියන ඉන්දියාවෙ වැඩසටහන්වල හැම හින්දි වාක්‍යයකටම වගෙ ඉන්ග්‍රීසි වචනයක් යොදනවා. ඉන්දීයයන්ට ඉන්ග්‍රීසි භාවිතාව ගැන බයක් නෑ ඒක ටූල් එකක් ලෙස පාවිච්චි කරනවා.

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-37590539673096082272016-07-05T00:00:43.777-07:002016-07-05T00:00:43.777-07:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-30546794822474656242016-07-04T23:49:48.570-07:002016-07-04T23:49:48.570-07:00භාෂාව, අත්සන, ජාතිය, ආගම කියන කාරනාවලට වඩා අවංකව, ...භාෂාව, අත්සන, ජාතිය, ආගම කියන කාරනාවලට වඩා අවංකව, යහපත් පැවැත්මක් ඇතිව සිය කාර්යය ඉටුකරනවා නම් ඊට වඩා දෙයක් නැහැ.

Pra Jay - ඔයා දන්නවාද ඉංගලන්තයේ විතරක් නෙමේ, නැපෝලියන් බොනපාට් රුසියාව ආක්‍රමණය කරනකාලය වෙද්දීත් රුසියාවේ ප්රභූන්ගේ භාෂාව වෙලා තිබුනේ ප්‍රංශ භාෂාව.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-73389701632917877912016-07-04T22:42:08.060-07:002016-07-04T22:42:08.060-07:00ඉන්ගලන්ත ඉතිහාසයේද ප්‍රංශ භාෂාව ප්‍රභූ භාෂාවක් ලෙස...ඉන්ගලන්ත ඉතිහාසයේද ප්‍රංශ භාෂාව ප්‍රභූ භාෂාවක් ලෙස භාවිතාකල කාලයක් තිබුනා.

අත්සන ගැන දන්නෙ නෑ කුමාරස්වාමිට හොඳට සිංහල කතා කරන්න නම් පුලුවන්.

දැන් කාලෙ පාවිච්චි කරන භාෂාවට වඩා වැදගත් වැඩ පුලුවන්ද කොයිතරම් අවංකද කියන එකයි. ඉන්න අයගෙන් කුමාරස්වාමි හොඳම තේරීමක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-78028681372927447462016-07-04T22:35:25.087-07:002016-07-04T22:35:25.087-07:00අර්ජුන් ඉන්දියානු පාණ්ඩව කුමාරයෙකි එහෙත් ඉන්ද්‍රජ...අර්ජුන් ඉන්දියානු පාණ්ඩව කුමාරයෙකි එහෙත් ඉන්ද්‍රජිත් අපේ හෙලම හෙල රාවණා අධිරාජ්‍යයාගේ පුත් කුමරාය. රාවණා නැගිට්ට ගමන් ලෝකෙම අපේනෙ :-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-38114557143938619862016-07-03T23:30:10.639-07:002016-07-03T23:30:10.639-07:00ඇත්තටම ලංකාවේ තියෙන්නේ ඉන්දියානු මහා සංස්කෘතියේ උප...ඇත්තටම ලංකාවේ තියෙන්නේ ඉන්දියානු මහා සංස්කෘතියේ උප විකාශනයක්. හින්දු ආගම වෙනුවට බුද්ධාගම.... වෙනත් බොහෝ ලක්ෂණ ඇසුරින් මේ බව පෙන්වාදිය හැකියි. ඉන්දියාව සහ ලංකාවේ අතර සංස්කෘතික වෙනසක් උලුප්පා පෙන්වීමට හැකිවුණේ ලංකාව බටහිරින්, ක්‍රිස්තියානි සංස්කෘතියෙන් උකහාගත්දේවල් ආරෝපණය කරගැනීමෙන්. එහෙත් අද ඉන්දියාව ඒවා අපිට වඩා උකහාගෙන අපිට වඩා නවීකරණවෙලා. දැන් අපිට ආපහු ඉන්දියාව copy කරන්නවෙලා ?Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-49568531289830064522016-07-03T23:20:51.263-07:002016-07-03T23:20:51.263-07:00ඇත්ත හුගාක් අය අත්සන් කරන්නේ ඉංග්‍රීසියෙන්. ඊට පෙර...ඇත්ත හුගාක් අය අත්සන් කරන්නේ ඉංග්‍රීසියෙන්. ඊට පෙර දෙමෙලෙන්ද කියලා හිතෙනවා උඩරට ගිවිසුමේ අත්සන් ටික දැක්කහම.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-60326299138960449592016-07-03T23:17:56.527-07:002016-07-03T23:17:56.527-07:00නලීන් ද සිල්වා මහතා පශ්චාත්-යටත්විජිත ශ්‍රී ලංකාවේ...නලීන් ද සිල්වා මහතා පශ්චාත්-යටත්විජිත ශ්‍රී ලංකාවේ දේශපාලනය විග්රහ කිරීමට පදනම් කරන්නේ ආගමික, ජාතික අනන්‍යතාවයන් වගේ කරුණු.බැලූ බැල්මට එක හරියි වගේ කියලා හිතුවට රනිල් වික්‍රමසිංහ මහේන්ද්‍රන්ව හෝ කූමාරස්වාමි පත්කිරීමේ සිට තවත් ලංකා ඉතිහාසයේ ඕනෑ තරම් කරුණු ඇසුරින් පෙන්නවා දෙන්න පුළුවන් මෙතැන් දිග හැරිමින් පවතින්නේ ආගමික, ජාතික අනන්‍යතාවයන් පදනම් කරගත්ත ක්‍රියාදාමයකට වඩා පන්තිය පදනම් කරගත් ක්‍රියාදාමයක් බව. මේ වෙන මොකක්වත් නෙමේ අර කුමාරි ජයවර්ධන කියනවා වගේ bourgeoisie class. එයට ආගම හෝ ජාතිය වැදගත් නැහැ. ආර්ථික උවමනාව තමයි වැදගත්. අපි මේ කාරණය අමතක කරලා ජාතික ආගමීක ලක්ෂණ මුල්කරගත් දේශපාලන ව්‍යාපාරයකට මුල්තැන දුන්නොත් වෙන්නේ මැලේසියාවට වෙච්ච්දේ. එනම් මැලේසියාවේ භූමි පුත්‍රයන්ගේ නැගීමෙන්වුනේ සිංගප්පූරුව නමින් වේනම රාජ්‍යයක් බිහිවීමත්, එම රාජ්‍ය,සිංගප්පුරුව, මැලේසියාවේ වර්ධනය අභිබවා ගොස් මැලේසියානු වර්ධනය සීමා කිරීමත් සිදුවුණා. ඉන්ද්‍රජිත්ගේ අත්සන ගැන අවදානය යොමු කරනවාට වඩා අවදානය යොමුකල යුත්තේ මේ සදහායි ජගත්.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-86841053663372847392016-07-03T22:48:41.483-07:002016-07-03T22:48:41.483-07:00Arjun Coomaraswamy කියලා අවුරුදු 25ක විතර R & ...Arjun Coomaraswamy කියලා අවුරුදු 25ක විතර R & B ගායකයෙක් ඉන්නවා කියලා දන්නවා, හැබැයි මේ ඔහුගේ පුතාද කියලා දන්නේ නැහැ, මොකද තවත් Arjun Coomaraswamyලා ඉන්න පුළුවන්නේ. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-84551961455690314252016-07-03T22:40:32.032-07:002016-07-03T22:40:32.032-07:00මට හිතෙන්නේ මෛත්‍රී දන්නවා තමන්ට තියෙන ලොකුම හයිය ...මට හිතෙන්නේ මෛත්‍රී දන්නවා තමන්ට තියෙන ලොකුම හයිය රනිල්ගේ UNP බව. ඒක නැතිකරගත්තොත් තමන්වගේම, දැනටත් තමන් වටා ඉන්න, අපතයෝ සෙට් එක තමන්වත් පෙරලගෙන තම තමන්ගේ හොද්ද බොරකරගන්න බලනවා කියලා ඔහු දන්නවා.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-80021235102203372282016-07-03T22:34:46.372-07:002016-07-03T22:34:46.372-07:00Well, he is the man of completely integrity to del...Well, he is the man of completely integrity to deliver the capitalist project in Sri Lanka,no doubt about that!!!Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-12994594177096283642016-07-03T22:18:18.232-07:002016-07-03T22:18:18.232-07:00indiyawen thama lankawata okkomaawe.... lankawe ew...indiyawen thama lankawata okkomaawe.... lankawe ewuta reddak anduwe sddoo.
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-73630120185067529232016-07-03T20:20:27.275-07:002016-07-03T20:20:27.275-07:00යටත් වෙන්න ඉස්සරින් හිටි රජවරුන් නිළධාරීන් කී දෙනෙ...යටත් වෙන්න ඉස්සරින් හිටි රජවරුන් නිළධාරීන් කී දෙනෙකු විතර සිංහලින් අත්සන් කරල තියනවද? දැනට පාර්ලිමෙන්තුවේ ඉන්න අයගෙන් කීදෙනෙතු විතර දේශපාලනයට එන්න ඉස්සරින් සිංහලින් අත්සන් කරන්න ඇත්ද? ජගත් පතිරණගේ පළමු අත්සන සිංහලද?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-83200730401507460562016-07-03T20:14:55.655-07:002016-07-03T20:14:55.655-07:00ලංකාව යටත් වෙන්න ඉස්සෙල්ලා තිබ්බ එකට මොකද්ද කියන්න...ලංකාව යටත් වෙන්න ඉස්සෙල්ලා තිබ්බ එකට මොකද්ද කියන්නේ?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-45724952132719584892016-07-03T18:25:07.024-07:002016-07-03T18:25:07.024-07:00අාචාර්ය නලීන් ද සිල්වා මහතා ඉන්ද්‍රජිත් වැනි අය හඳ...අාචාර්ය නලීන් ද සිල්වා මහතා ඉන්ද්‍රජිත් වැනි අය හඳුන්වන්න ෙහාඳ වචනයක් තැනුවා. ඒ තමයි බර්ගර් දෙමෙල්ලු.
ලංකාවට නිදහස ලැබෙනවිට මෙරටතුල බර්ගර්, දෙමළ වෙල්ලාල සහ මධ්‍යම පාන්තික ක්‍රිස්තියානි/කතෝලික ආධිපත්‍යයක් ගොඩනැගී තිබුනා.
නිදහස ලැබීමෙන්පසු වියයුතු පරිදිම මෙම ආධිපත්‍යය බිඳවැටීමට පටත්ගත්තා. දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණය ලෙස හඳුන්වන්නේ මේ ක්‍රියාවලියයි. මැලේසියාවෙත් මෙවැන්නක් වුනා එහි සිටියේ බර්ගර් දෙමෙල්ලු වෙනුවට බර්ගර් චීන්නු. සිංගප්පූර්ව යනු මෙසේ බර්ගර් චීන්නුන්ට සින්නවූ මැලේ නිජභූමියක්. නමුත් ඉස්ලාමයට පින්සිදුවන්නට මැලේසියානුවන්ට බර්ගර්චීන ආධිපත්‍යය පාලනයකරගැනීමට හැකිවුනා.
ඉන්ද්‍රජිත් මහත්මයාට සිංහලෙන් අත්සනක් ගහන්නවත් පුළුවන්ද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-20068012186117188882016-07-03T10:26:59.488-07:002016-07-03T10:26:59.488-07:00//අවශ්‍යය නම් අර්ජුන මෙන්ම ඉන්ද්‍රජිත් ද මහා භාරතය...//අවශ්‍යය නම් අර්ජුන මෙන්ම ඉන්ද්‍රජිත් ද මහා භාරතයේ (Mahabharata) හෝ රාමායනයේ (Ramayana) එන චරිත ලෙසද නම් කල හැක.//

ඉන්ද්‍රජිත් ගේ පුතා ගේ නම අර්ජුන් කුමරස්වාමි!
(සින්දු කියනා හාදයා)DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-30301036820665470662016-07-03T08:25:44.003-07:002016-07-03T08:25:44.003-07:00මෛත්‍රීපිල හදන්නේ රනිල් ඇතුළු යූ එන් පී දුෂ්ඨයින්ග...මෛත්‍රීපිල හදන්නේ රනිල් ඇතුළු යූ එන් පී දුෂ්ඨයින්ගෙන් රට බේරා ගත් වීරයාත් මමමයි කියන්න, හැබැයි රනිල් ව පීච්චංකරල දැම්මොත් ඉට පස්සේ රාජිතල, එස්බීල හේම මෛත්‍රීගේ සුචරිතවත් හීනය සූප්පුකරල දානව.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-78085864985580736752016-07-03T03:47:58.278-07:002016-07-03T03:47:58.278-07:00Ranil just doing what he thinks best.Ranil just doing what he thinks best.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com