tag:blogger.com,1999:blog-133738765035962263.post3418560282467178783..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: සිංහල අළුත් අවුරුද්ද ගැන විචාරාත්මක හැදෑරීමක් තිබේද?Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-133738765035962263.post-36996818199600897572016-04-20T02:31:58.530-07:002016-04-20T02:31:58.530-07:00මේ සදහා නෙලුම්යායේ ඔබ ලබාදුන් ඉඩකඩට ස්තූතියි !!!මේ සදහා නෙලුම්යායේ ඔබ ලබාදුන් ඉඩකඩට ස්තූතියි !!!Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-13832895502258751412016-04-20T02:29:18.784-07:002016-04-20T02:29:18.784-07:00මම ඇත්තටම, සිංහල අවුරුද්ද ගැන විශේෂයෙන් අවදානය යොම...මම ඇත්තටම, සිංහල අවුරුද්ද ගැන විශේෂයෙන් අවදානය යොමුකරන්නේ රටේ ප්‍රධාන ආගමීක ප්‍රවාහයවන බුද්ධාගමට හෝ වෙනත් කිසිදු ප්රවාහයකට යටපත් කිරීමට හෝ වෙනත් ආකාරයට ප්‍රතිස්ථාපනය කිරීමට හෝ නොහැකිවූ සුවිශේෂී සංස්කෘතික අංගයක් ලෙසයි. ඇත්තටම එය මුළු දකුණු සහ ගිනිකොනදිග ආසියාවටම පොදුවුවක්වගෙයි දැන් පෙනෙන්නේ. බංග්ලාදේශයේ පවා මුස්ලිම් ආගමීක ප්රවාහයට පවා මෙම සංස්කෘතික අංගය කිසිසේත්ම යටපත් කිරීමට නොහැකිවී තිබෙනවා. එයට බුද්ධාගමේ ඇති බලපෑම කවරාකාරද යන්න ගැන සොයාබැලිය යුතුයි. නමුත් මට නම් මුලික වශෂයෙන්ම හිතෙනදෙයක් තමයි සිංහල අවුරුද්ද කියන්නේ දකුණු සහ ගිනිකොනදිග ආසියාවේ මුල් බැසගෙන තිබූ ආදී සංස්කෘතියක තවදුරටත් නොනැසී පවතින එක් ප්රකාශනයක් කියන එක. සිංහල අවුරුද්ද ගැන සිදුකරන හොද අධ්‍යනයන් ඉහත මුල් බැසගත් ආදී සංස්කෘතිය කුමක්ද යන්න සොයාගැනීමට උපකාරී වියහැකියි.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-67268765613754193332016-04-19T16:25:30.326-07:002016-04-19T16:25:30.326-07:00සංවාදයට හොඳ ප්‍රවේශයක්. සිංහල අවුරුද්ද වෛෂකි කියල ...සංවාදයට හොඳ ප්‍රවේශයක්. සිංහල අවුරුද්ද වෛෂකි කියල සීක් වරුනුත් සමරනවා.
http://nelumyaya.com/?p=5610Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-12446273278508628392016-04-17T02:05:29.940-07:002016-04-17T02:05:29.940-07:00දකුණු ඉන්දියවෙ (කේරල, කර්නාටක වගේ ප්‍රාන්තවලත්) සූ...දකුණු ඉන්දියවෙ (කේරල, කර්නාටක වගේ ප්‍රාන්තවලත්) සූර්ය සංක්‍රාන්තිය සැමරීම් තිබෙනවා නමුත් ඒවා ජාතික උත්සව වෙලා නෑ. ඒවා කරන්නෙ ජ්‍යෝතිශ්‍ය ගැන උනන්දු අය විතරයි. ලංකාවේ දෙමළුන්ටත් මේක සිංහලයන්ගෙන් ලැබුණ දෙයක් වි යුතුයි. හැබැයි ලංකාවෙ දෙමළ මිනිහෙක් ඕක පිළිගන්න එකක් නෑ. උං කියයි ලංකාවෙ දෙමෙල්ලු කියන්නෙ හෝමෝ ඉරෙක්ටස් කාලෙ ඉඳලා වෙනම පරිණාමය වූ සත්ව විශේෂයක් කියලා.
සමහරවිට මේෂ සංක්‍රාන්තිය ඉන්දියාවෙත් තිබිලා වෙනම අභාවයට ගියා වෙන්නත් පුළුවන්. නමුත් මකර සංක්‍රාන්තිය ඉන්දියාවේ ඉහලින් සමරනවා.
https://en.wikipedia.org/wiki/Makar_Sankranti
දෙමළ අය ඒකට කියන්නෙ තෛ පොන්ගල් කියලා. හැබැයි ඒකෙදි නැකැත් වලට මුල්තැනක් දෙන්නෙ නෑ.
සිංහල අවුරුද්දට සමාන සැමරීම් තියෙන අනිත් සමාජ ගතහොත් ඔයා කියලා තියෙන හැටියටම ඒවාට බෞද්ධ පසුබිමක් තියෙනවා. තායි ලන්තයේ වතුර ගසා ගැනීමේ උත්සවයට හෝලි උත්සවයේ බලපෑමක් තිබෙනවා විය හැකියි.
සිංහල විවාහ චාරිත්‍ර වගේම අවුරුදු සිරිත් ලංකාවේ පැවතීමට වක්‍රාකාරයෙන් බුදුදහම උදව්වුනා විය හැකියි. කොහොමද කියන්න නම් අදහසක් නෑ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-7648261521101637072016-04-16T09:17:41.250-07:002016-04-16T09:17:41.250-07:00ඇත්තටම මේවා ලංකාවේ අධ්‍යනය කරන්න ඕනෑ කාරණා. විශේෂය...ඇත්තටම මේවා ලංකාවේ අධ්‍යනය කරන්න ඕනෑ කාරණා. විශේෂයෙන්ම ඔයා කියනවා වගේ ලංකාවේ ඔය විවාහ චාරිත්‍ර 'හින්දු- බමුණු' බලපෑමෙන් මුදවාගැනීම සම්බන්දයෙන් බුද්ධාගම සිදුකල මැදිහත්වීම මීට සාකච්චාවට ලක්විය යුතු දේවල්. මම හිතන්නේ ඒවා ඉතාමත් වැදගත් දේවල්, අවදානයට, අධ්‍යනයට පාත්රවිය යුතු දේවල්. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-48312963900039699302016-04-16T05:50:33.799-07:002016-04-16T05:50:33.799-07:00සිංහල අවුරුද්ද වගේම දෙයක් තමයි සිංහල බෞද්ධ විවාහ ච...සිංහල අවුරුද්ද වගේම දෙයක් තමයි සිංහල බෞද්ධ විවාහ චාරිත්‍ර. ඇත්තෙන්ම ඒවා නිර්ආගමික විවාහ චාරිත්‍ර ලෙස හැඳින්විය හැකියි. මම අහලා තියෙන හැටියට ඉන්දියාවේ දකුණු සහ බටහිර ප්‍රදේශවල තිබිලා තියෙන්නෙත් ඔයිට සමාන විවාහ චාරිත්‍ර. නමුත් පසුව බමුණු කුලය බලවත්වීම සමඟ ඉන්දියානු විවාහ චාරිත්‍ර වෙනස්වෙලා "හින්දු" කියන විවාහ සිරිත් බිහිවුනා ලංකාවේ විතරක් පැරණි ක්‍රම දිගටම වෙනම පරිනාමය වුනා. එතනදී බමුණු බලයක් ඇතිවීම වැලැක්වීමට බුද්ධාගම හේතුවක් වුනා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-5574188639069751102016-04-15T04:17:49.433-07:002016-04-15T04:17:49.433-07:00ඇත්ත, සිංහල අවුරුද්ද ගැන අපේ රටේ මීට වඩා හොද අධ්‍ය...ඇත්ත, සිංහල අවුරුද්ද ගැන අපේ රටේ මීට වඩා හොද අධ්‍යානයන් අවශ්‍ය බව තමයි මාගේ මුලික අදහස. එමගින් ලංකීය සමාජයේ පවතින ඉතාමත් ඉහල සාධනීය ලක්ෂණ මතුකර ගත හැකියයි මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම කිසිදු ආගමික, දේශපාලන හෝ යටත්විජිත ආදී ප්රවාහයකට නතු නොවී සිංහල අවුරුද්ද තවදුරත් නොනැසී සිය මුලික පදනම වන නක්ෂත්ර වැනි පැරණි ශාස්ත්‍ර විෂයෙහිම පැවතීම ඉතාමත් අපුර්ව ලක්ෂණයක්. එය දකුණු සහ ගිනිකොනදිග ආසියාවේ පැවති මුල් ශිෂ්ටාචාර ගැන සිදුකරන අධ්‍යනයකට හොද ප්‍රස්ථාවක්.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-16652967403331930172016-04-15T03:29:12.446-07:002016-04-15T03:29:12.446-07:00මේක හොද ලිපියක්. මම හිතන්නේ වෙසක් අවුරුද්ද ලෙස සැම...මේක හොද ලිපියක්. මම හිතන්නේ වෙසක් අවුරුද්ද ලෙස සැමරිය යුතුයි කියන අයත්, අවුරුද්ද තනිකර බෞද්ධයන්ගේ උත්සවයක් ලෙස පෙන්වන අයත් එක්කෝ මූල ධර්මවාදියි නැතහොත් අන්තවාදීන්ය. ජනතාවට අවශ්‍ය විය යුත්තේ මෙහි ඇති සමාජ වටිනාකමයි.Samadhi Buddhist Meditation centerhttps://www.blogger.com/profile/13205624019437944514noreply@blogger.com