tag:blogger.com,1999:blog-133738765035962263.post2892607458202777029..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: මීගමුව ලන්දේසි කොටුව ගැන බ්‍රෝහියර්ගේ සටහනMarcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-133738765035962263.post-52034918530575024112016-05-08T00:44:06.680-07:002016-05-08T00:44:06.680-07:00ඇත්ත, අනුර කියනවා වගේ පුරාවිද්‍යා දෙපර්තුමෙන්තුවත්...ඇත්ත, අනුර කියනවා වගේ පුරාවිද්‍යා දෙපර්තුමෙන්තුවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලත් මේගැන නොසලකා සිටින්නේ ඇයි කියන ප්රශ්නය අපිට තියෙනවා. විශේෂයෙන්ම ගාල්ල, මාතර වගේ ප්‍රදේශවල ලන්දේසි කොටු හොදට ප්‍රතිසංස්කරණ කරලා ලස්සනට පවත්වාගෙන යද්දී මීගමුව කොටුව රැකගන්න කිසිවක් කරන්නේ නැත්තේ ඇයි කියන ප්රශ්නය මීගමු මිනිස්සූ නිතර අහනවා. කොයි ආණ්ඩුව ආවත් මීගමුවේ පැරණි කොටුව, තානායම සහ ලන්දේසි යුගයේ ගොඩනැගිලි ආරක්ෂා කරන්න ප්‍රමාණවත් දෙයක් කරලා. ඒ වගේම හරී කියනවා වගේ දැන් කොටුවේ ඉරණම හරිම සෝචනීයයි. මම මේක ගැන මීට පෙරත් ලියා (මීගමුවේ සංස්කෘතික උරුමය රැකගැනීම සදහා නව උත්සහයක් !/?)http://marcuspriyanthaperera.blogspot.co.uk/2015/11/blog-post_13.html. ඒවගේම හරී මේගැන ලියලා තියෙන ලිපියේ comments දැක්කහම පෙනෙන දෙයක් තමයි ලංකාවේ හුගක් අය මීගමු කොටුවක් ගැන දන්නේ නැහැ !!! සමහර විට පුරාවිද්‍යා දෙපර්තමේන්තුවටත්, මාධ්‍යම සංස්කෘතික අරමුදලටත් එසේම වෙනඩ ඇති. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-17655672808968514562016-05-07T02:29:50.006-07:002016-05-07T02:29:50.006-07:00නොදන්නා විස්තර බ්ලොග්ස් තුලට ඉතිරිකර තැබීම ගැන ස්ත...නොදන්නා විස්තර බ්ලොග්ස් තුලට ඉතිරිකර තැබීම ගැන ස්තූතියි. සීනු කණු සහ ඔර්ලෝසු කණු පිලිබඳ දැණ ගත්තා මේ ලිපියෙන්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-19221307851498362122016-05-07T02:26:15.327-07:002016-05-07T02:26:15.327-07:00මම මේ නොදන්න දෙයක් ගැන අහන්නේ. පුරාවිද්‍යා දෙපාර්ත...මම මේ නොදන්න දෙයක් ගැන අහන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වඩාත් අවධානයක් යොමුකරන්නේ, බෞද්ධ ආගමික නටබුන් සංරක්ශනය සඳහාද? මෙය ආගමික හෝ උරුමයන් පිලිබඳ විවාදයක් මතු කරගන්න උත්සාහයක් නොවේ. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-2046731314088490622016-05-06T20:57:58.715-07:002016-05-06T20:57:58.715-07:00ඉතාමත් හොඳ විස්තරයක්. ස්තුතියි විස්තර හොයලා මෙවැනි...ඉතාමත් හොඳ විස්තරයක්. ස්තුතියි විස්තර හොයලා මෙවැනි ලිපි පල කරනවාට.

මමත් කාලෙකට කලින් මීගමු කොටුව බලන්න ගිහින් ඒ ගැන බ්ලොග් ලිපියක් ලිව්වා.  විස්තර නම් නෑ මම ඇහින් දැක්ක දේවල් තමයි ලිව්වෙ. ඒත් කියන්න කණගාටුයි අද කොටුව මේ ඡායාරූපව්ලින් පෙනෙන තරමටවත් අලංකාරව නෑ.

ඇයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වගේ තැනක් සුරක්ෂිත කිරීමට පියවර නොගන්නෙ?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com