tag:blogger.com,1999:blog-133738765035962263.post277996272962954936..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: මීගමූව ගුවන්තොටුපළේ නම වෙනස් කිරීම සහ දේශපාලන බලයේ හිමිකමMarcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-133738765035962263.post-46510629505828208242020-10-07T07:55:40.750-07:002020-10-07T07:55:40.750-07:00The principal triangulation of Ceylon began in 185...The principal triangulation of Ceylon began in 1857 with the measurement of the Negombo (Kandawala to Halgastota) baseline. The triangulation observations were made on pillars at Kandawala and Halgastota (See photographs below, at present known as Landesi Kuluna) w (https://www.survey.gov.lk/allinone/geodetic.php)ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-43353188603616745582020-02-21T10:51:24.653-08:002020-02-21T10:51:24.653-08:00හොඳ ලිපියක් ස්තුතියි. ඇයි බුදු මහත්තයෝ අර ඇඳ පුරාම...
හොඳ ලිපියක් ස්තුතියි. ඇයි බුදු මහත්තයෝ අර ඇඳ පුරාම ලේ පැල්ලම තියෙන්නේ කුකුළා කපලා දැම්මා වගේ............
Ally Bergnaumhttps://www.blogger.com/profile/09063505658245006229noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-9777103892591633092016-07-17T00:11:15.488-07:002016-07-17T00:11:15.488-07:00වෙන කිසිම ගැටළුවක් නැතිනම් Colombo කියන්න උල්වෙන ක...වෙන කිසිම ගැටළුවක් නැතිනම් Colombo කියන්න උල්වෙන කටවලට Negombo කියන්න කිසි අමාරුවක් තියෙන්න විදිහක් නැහැ ජගත්. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-13413566791795946842016-07-16T18:02:43.435-07:002016-07-16T18:02:43.435-07:00"මීගමුව ජාත්‍යන්තර ගුවන් තොටුපල" කියන නම..."මීගමුව ජාත්‍යන්තර ගුවන් තොටුපල" කියන නම ඉංග්‍රීසියෙන් ලියන්නේ meegamuva කියලද negambo කියලද? සමහරවිට කටුනායක නම දාන්න ඕකත් හේතුනක් වෙන්න පුළුවන්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-11750549693553662862016-07-15T06:33:36.734-07:002016-07-15T06:33:36.734-07:00ඔබේ තර්කයට මම එකගයි: ලෝකයේ බොහොරටවල් තමන්ගේ ජාත්‍ය...ඔබේ තර්කයට මම එකගයි: ලෝකයේ බොහොරටවල් තමන්ගේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අගනුවර නමින් කිරීම සහ ජනාදරයට රාජ්‍ය නායකයන්ගේ නමින් නම්කර තිබෙනවා. ඒවගේම ගුවන්තොටුපොළේ ඉතිහාසය සහ එය මීගමුවට ඇති සම්බන්දය ගැන ප්‍රදර්ශනය කළහැකිනම් ඉතාමත් වටිනවා. ඒ වගේම ගුවන්තොටුපොළ කේන්ද්‍රකරගෙන සිදුකරන ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් වල ප්‍රතිලාභත් මීගමුවට ලැබෙනසේ කටයුතු කිරීම වැදගත්- විශේෂයෙන්ම අධිවේගී මාර්ග නගරාන්තර විදුලි දුම්රිය වැනි සේවා කටුනායක ගුවන්තොටුපොළේන් නවතින්නේ නැතිව මීගමුව දක්වාම දිවයනවානම් තමයි හොද. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-41643920577621171592016-07-15T04:53:57.611-07:002016-07-15T04:53:57.611-07:00මේ ගැන මට හිතෙන දේවල් මෙහෙමයි.
ලෝකයේ තිබෙන බොහොම...මේ ගැන මට හිතෙන දේවල් මෙහෙමයි.

ලෝකයේ තිබෙන බොහොමයක් අන්තර්ජාතික ගුවන්තොටුපළ (තොටුපොළවල් නෙවෙයි. අර, තොරණ කියන වචනය වගේ, මේකෙත් ඒක වචන බහුවචන, තේරුම් දෙකම තියනවා) නම්කර තිබෙන්නේ, එය පිහිටි ප්‍රදේශයේ නමින් නොව ආසන්නතම ප්‍රධාන නගරයේ හෝ අගනුවරට ආසන්න නම්, එම අගනුවර නමින්. ඒ නිසා, කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කියා නම් කිරීමේ වරදක් මා දකින්නේ නැහැ.

එමෙන්ම, ලෝකයේ බොහොමයක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, ඒ ඒ රටවල හිටපු/සිටින රාජ්‍ය නායකයන්ගේ නමින්, නම්කර තිබෙනවා. මෙහිදී වැදගත්ම සාධකය වන්නේ, ඒ පුද්ගලයා, දේශපාලන බේධයකින් තොරව, පොදුවේ ජනාදරයට පත්වී තිබේද යන්නයි.

අපේ රටේ එක්තරා මානසිකත්වයක් තිබෙනවා, සමහර දේශපාලකයන් තුළ, පොදු වැසිකිලියට පවා, තමන්ගේ නම දමාගැනීමට.

ගුවන්තොටුපොළේ ඉතිහාසය, ඔබ මෙහි දක්වා ඇති තොරතුරුද සහිතව,එහි යන එන අයට දැකගතහැකි පරිදි ප්‍රදර්ශනය කළහැකිනම්, බොහොම අගෙයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-65900202621817615222016-07-15T04:03:33.857-07:002016-07-15T04:03:33.857-07:00හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලර්වාඩියත්, මංජුල වෙඩිව...හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලර්වාඩියත්, මංජුල වෙඩිවර්ධනයේ බත්තලංගුණ්ඩුවත් මම ලියන දේවලට බොහෝදුරට අදාලයි රසිකොලොජිස්ට්.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-87484114088736642492016-07-15T03:59:25.746-07:002016-07-15T03:59:25.746-07:00නතින් මච් මේට් !!!නතින් මච් මේට් !!!Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-84662613224167202182016-07-15T03:58:42.698-07:002016-07-15T03:58:42.698-07:00බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරෙන් සැපයුණු සේවාවන් ඇත්තවශය...බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරෙන් සැපයුණු සේවාවන් ඇත්තවශයෙන්ම එම කදවුර සහ ප්‍රදේශවාසීන් අතර යහපත් සම්බන්දයක් පවත්වාගෙන යෑමේ අරමුණින් සිදුකරනු ලැබුවක්. කදවුර ඉවත්කරගත්තායින් අනතුරුව ප්‍රදේශවාසීන් අතර සම්බන්දයක් පවත්වාගෙන යෑමේ උවමනාවක් ඉතිරිවන්නේ නැහැ. එහෙත් මීගමුව නගර සභාව හෝ මැදිහත්වී බ්‍රිතාන්‍ය ගුවන් කඳවුර කරගෙනගිය ඇතැම් සංස්කෘතික සහ අධ්‍යාපනය සේවාවන්වත් දිගින් දිගටම ලබාගැනීම සදහා British Councilයක් හෝ පිහිටවීමට උත්සුක නොවීම කණගාටුවට කරුණක්. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-56116801497690211862016-07-15T03:50:44.019-07:002016-07-15T03:50:44.019-07:00බේස්ලයින් පාර කදවල සිට අමන්දොළුව දක්වා දිවගිය හරි ...බේස්ලයින් පාර කදවල සිට අමන්දොළුව දක්වා දිවගිය හරි කෙලින් පාරක්. ඒගැන google සිතියමකින්වුවත් දැකිය හැකියි. ඒ වගේම මීගමුව දුම්රිය පාර හදන්නේ 1909, මම දන්න විදිහට නම් එම දුම්රිය පාරේ වෙනස්කම් කිරීම වෙනුවට සිදුවී ඇත්තේ දුම්රිය ස්ථානයේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීම විතරයි. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-55167855450390594372016-07-15T03:43:27.084-07:002016-07-15T03:43:27.084-07:00හරී, දේශපාලකයන්ගේ නම් ගහගැනීම පිටුපස තිබෙන්නේ ප්‍ර...හරී, දේශපාලකයන්ගේ නම් ගහගැනීම පිටුපස තිබෙන්නේ ප්‍රභූත්වයක් ආරෝපණය කරගැනීම පිළිබද උවමනාවක්. ඒ ඔවුන් රටේ අනෙක් ජනයාට සාපේක්ෂව තමන් සුවිශේෂීය කියන කරණය ඉස්මතුකිරීමට කරන උත්සහයක්. කිසිම කෙනෙක් තවත් කෙනෙකුට වඩා සුවිශේෂී නැත යන්න අපි මතුකල යුතුයි. Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-23868282121841484852016-07-15T03:36:03.482-07:002016-07-15T03:36:03.482-07:00ජගත් අධිරාජ්‍යවාදීන්ගේ කදවුරු පැහැදිලිවම ඉවත් කල ය...ජගත් අධිරාජ්‍යවාදීන්ගේ කදවුරු පැහැදිලිවම ඉවත් කල යුතුයි. ජාතීන්ගේ නිදහස් අරගලය දිනිය යුතුයි . ඒ ගැන මම පැහැදිලිවම සිටගනු ලබනුයේ ඔබ සමගයි. එහෙත් මම විරුද්ධවෙන්නේ එසේ දිනාගත් නිදහස අපේම රටේ තවත් කොටසක් පෑගීමට යොදාගැනීමට විරුද්ධවයි. ඒ වගේ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස්කරගත් රට ඔවුන් විසින් ගොඩනැගූ ප්‍රභූන් කිහිපදෙනෙකුගේ පාලනයට නතුවීමට විරුද්ධයි.අපි කලයුත්තේ සියළු සංස්කෘතික වෙනස්කම්වලට ඉඩසලසමින්, රටේ සියළු ජනකොටස් එකතුකරගෙන රටේ සියළුදෙනාටම සෙත සැලසෙන, සෑම සියලු දෙනාටම සාධාරණ සමාජයක් ගොඩනැගීම මිසක් එකෙකුට අනෙකෙකුට වඩා සුවිශේෂ ස්ථානයක් හිමිකරදීම නොවේ !!!
Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-88183310482073081542016-07-15T03:20:19.015-07:002016-07-15T03:20:19.015-07:00ලාංකීය දෙමළ ජාතිවාදය, ලන්දේසීන් වින්නඹුකම් කර, බි...ලාංකීය දෙමළ ජාතිවාදය, ලන්දේසීන් වින්නඹුකම් කර, බිරිතානීන් විසින් බෞතීස්ම කරන ලද දෙයක්.
ඔබ දැක ඇති බිරිතානි ජනමාධ්‍යයවල සහ කලාකෘතිවල ආදර්ශ ඉන්දියානුවා ලෙස පෙන්වනුයේ ශීක් ජාතිකයෙක්. ආදර්ශ ශ්‍රී ලාංකිකයා ලෙස පෙන්වනුයේ කළුම කළු දෙමලෙක්. බිරිතානින් දෙමළුනට දක්වන සහයෝගට එය හොඳ නිදසුනක්.
ලංකාව තුල බිරිතානි ගුවන්තොටුපලවල් සහ නාවික කඳවුරු තිබුණිනම්, සිංහල බෞද්ධයන්ට කවදාවත් දෙමළ බෙදුම්වාදී කැරැල්ල මර්ධනය කිරීමට හැකිවන්නේ නෑ. දාවිත් කැමරන් මුරලිධරයා (කොහාඹා යකා?) හමුවී, ඌ ලවා ඊලාම් කතාවක් කියවා ගැනීමට උත්සාහ කල ආකාරය මතක්කරගන්න. බණ්ඩාරනායක රජය රටට කල ලොකුම සේවය වනුයේ මෙම බිරිතානි කඳුවුරු ඉවත් කිරීමයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-28949781338997359452016-07-13T23:29:51.399-07:002016-07-13T23:29:51.399-07:00හොඳ ලිපියක් ස්තුතියි.
ගුවන්තොටුපොළ නාමකරණය ගැන නම...හොඳ ලිපියක් ස්තුතියි.

ගුවන්තොටුපොළ නාමකරණය ගැන නම් මට පැහැදිලි අදහසක් නෑ. එය කටුනායක ද මීගමුවද කියන එක ලොකු වෙනසක් නෑ කියලයි මට හිතෙන්නෙ. දේශපාලකයන්ගේ නම් ගහගැනීම් නම් පහුගියකාලෙ අන්තෙටම ගියානෙ.

කොහොමවෙතත් මේ ලිපියෙන් තමයි දැනගත්තෙ බේස්ලයින් පාර එතනින් ඉවරවෙලා නොතිබිච්ච බව. ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා දුම්රිය මාර්ගවලත් වෙනස්කම් කළාද?

කණගාටු හිතුන කාරණය තමයි බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරෙන් සැපයුණු සේවාවන් අහිමිව යෑම. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-8236950392595761692016-07-13T23:16:46.243-07:002016-07-13T23:16:46.243-07:00හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලර්වාඩිය සිහිවිය හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලර්වාඩිය සිහිවිය රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-32208022120775611502016-07-13T23:16:08.025-07:002016-07-13T23:16:08.025-07:00වොට්ස් ඉන් එ නේම් මේට්?වොට්ස් ඉන් එ නේම් මේට්?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com