tag:blogger.com,1999:blog-133738765035962263.post1574491554940201950..comments2024-03-22T20:05:04.055-07:00Comments on Marcus Priyantha Perera: ලන්ඩන් නිදහස් දින සමරුව ගැන පසු අදහසක්Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-133738765035962263.post-35843904224374423822016-02-18T00:46:41.826-08:002016-02-18T00:46:41.826-08:00ඇත්ත, පැහැදිලි නොමග යැවීමක් තිබෙනවා. අපේ රටේ ඔය කථ...ඇත්ත, පැහැදිලි නොමග යැවීමක් තිබෙනවා. අපේ රටේ ඔය කථාව ගොඩනැගා ඇත්තේ 'දැක්කානේ අපි උන්ට දුන්න ගේම' වගේ වහසිබස් දොඩන්නයි. නියම බෞද්ධ හරයන් මතුකරන්න නෙමෙයි. ඇත්තටම, 'එංගලන්ත සභාවේ පුජකයින් පවා පිළිගත්තා ක්‍රිස්තියානි ආගමේ කථාකරන මනුෂ්‍ය වටිනාකම් බුදුන්ගේ ඉගැන්වීම්වල ඊට කලින් සාකච්ඡා කරලා තිබෙනවා' ආදී කථා තමයි ප්‍රචලිත කරන්න තිබුනේ.ඇත්තටම බටහිර පැතිරුනේ එහෙම කථාවක්. එහෙත් අපේ රටේ පැතිරුනේ අර වගේ වහසි බස්.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-15049695014737747032016-02-18T00:16:28.431-08:002016-02-18T00:16:28.431-08:00Anagathaye jesu kenek upadina bawa budunta adaala ...Anagathaye jesu kenek upadina bawa budunta adaala nathi nisaa ehema aramunu nokaranna athi kiyana uththare ne denna oona.boru kiyala e minissu rawatanawata wadaaAnonymous https://www.blogger.com/profile/03245351368177432583noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-32005610986433660202016-02-18T00:16:03.225-08:002016-02-18T00:16:03.225-08:00Anagathaye jesu kenek upadina bawa budunta adaala ...Anagathaye jesu kenek upadina bawa budunta adaala nathi nisaa ehema aramunu nokaranna athi kiyana uththare ne denna oona.boru kiyala e minissu rawatanawata wadaaAnonymous https://www.blogger.com/profile/03245351368177432583noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-28047973787506599432016-02-17T01:54:58.050-08:002016-02-17T01:54:58.050-08:00ඕකේ ඔය ආගිය, මුල ගිය කථාව තමයි, පානදුරාවාදයේදී එංග...ඕකේ ඔය ආගිය, මුල ගිය කථාව තමයි, පානදුරාවාදයේදී එංගලන්ත සභාවේ ක්‍රිස්තියානු පුජකයෝ පිරිසක් ඇසුවලු 'ඔච්චර අනාගතය පෙනෙන බුදුන්වහන්සේට අනාගතයේ ජේසුස් වහන්සේ කියලා කෙනෙක් ඉපදින බව දැක්කේ නැත්ද කියලා? ඇත්තටම, ඒ ගැන බුද්ධ දේශනයේ සදහන්ව නැහැල්ලු. එහෙත්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් අවස්තාවට ගැලපෙන ලෙස ඡත්ත මානවක ගාථාවල එන
'යෝ වදතං පවරෝ මනු ජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බලවිරියසමංගි
තං සුගතං සරණත්ථමුපේමි'
යන ගාථාව කියා ඇහුවලු, ඇයි අහල නැත්ත? කියලා.
එහි මුල් පද පේලිය 'රෝ මනු ජේසු' යන්න කියවෙන නිසා, එමගින් ක්‍රිස්තියානි පුජකයන් පාලි නොදන්නා නිසා නොමග යවන්න පුළුවන් උනාලු. (ගාථාවේ තේරුම නම් කතා කරන මිනිසුන් අතර යම් ජ්‍යෙෂ්ඨ වෙයිද, ඒ ජීවිතයේ අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත් ශාක්‍ය මුනීන්ද්ර වූ භාග්‍යවතුන් වහන්සේය. අනන්ත අප්‍රමාණ වීර්යයකින්, ධෛර්යයකින් සංසාරයෙන් එතෙරට වැඩි ඒ සුගතයන් වහන්සේව සාදරයෙන් සරණ යමි යන්නයි)

නමුත් මම කියන්නේ, පානදුරාවාදයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කියු 'යෝ වද තම් පවරෝ මනු ජේසූ' හුදු ස්ථානෝචිත ප්‍රඥාව පිළිබද ප්රකාශනයකට සීමා කරනවාට වඩා බුදුදහම ('ජේසූ' හෙවත් ජ්‍යෙෂ්ඨ යන අර්ථයෙන්ම) ක්‍රිස්තියානි ආගමට වඩා බුද්ධ දේශනය ජ්‍යෙෂ්ඨයි නේද ? අර පානදුරාවාදයේදී ජේසු හෙවත් ජ්‍යෙෂ්ඨ යන්න තුල ජේසුතුමාගේ ඉගැන්වීම් වලට පැරණියි යන්න හෙවත් ජ්‍යෙෂ්ඨයි යන්න ද ඒත්තු යන බවයි. වෙන විදිහකට කිවීවොත් කන්ද උඩ දේශනයේ සදහන් කරන ඊට වසර 600කට පෙර බුදුන් වහන්සේගේ දේශනාවල මතුකර තුබුණා නේද? සමහර විට එක් අර ක්‍රිස්තියානි පුජකයින් පවා පිළිගන්න ඇති.Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-71312801339383216872016-02-17T00:58:07.761-08:002016-02-17T00:58:07.761-08:00//පානදුරාවාදයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කි...//පානදුරාවාදයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කියු 'යෝ වද තම් පවරෝ මනු ජේසූ//
meke therune naha

Anonymous https://www.blogger.com/profile/03245351368177432583noreply@blogger.comtag:blogger.com,1999:blog-133738765035962263.post-47240379618979266712016-02-17T00:57:43.143-08:002016-02-17T00:57:43.143-08:00//පානදුරාවාදයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කි...//පානදුරාවාදයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කියු 'යෝ වද තම් පවරෝ මනු ජේසූ//
meke therune naha

Anonymous https://www.blogger.com/profile/03245351368177432583noreply@blogger.com